DC SYSTEM

You Are Here: Home / Offers / DC SYSTEM
Sale!

₨ 26,500.00

There are no reviews yet.

Be the first to review “DC SYSTEM”

Category: .

පොඩියට හරි ඉතුරු කරන්න හිතන ඔයාට
මෙන්න විසදුමක්
විදුලිය නැති විට භාවිතයට කිරිමට
තිබෙන විට භාවිතයට
ඔබගේ…,
නිවසට , ව්‍යාපාරික ස්ථානයට , ආගමික ස්ථානයට ☸️✝️☪️,
ලැබෙන අධික විදුලි බිලට සහ විදුලි කප්පාදුවට විසදුමක්…

✅ විදුලිය නොමැති ස්ථානයකට අඩු පිරිවැයක් යටතේ විදුලිය ලබා ගත හැකි වීම.
✅ පහසුවෙන් සවි කරගත හැකි වීම.
✅ ස්වයංක්‍රීයව ක්‍රියාකාරී වීම.
✅ දැනට පවතින විදුලි බිල යම්තාක් දුරකට අඩු කරගත හැකි වීම.
✅ ඔබගේ අවශ්‍යතාවයට අනුව සෝලා පද්ධතිය සකසා ගත හැකි වීම.

—- 150W SOLAR MINI SYSTEM –

◼️ 150w Poly Solar Panel
◼️ 7w LED DC Bulb (6500K) – 07nos. Bulbs with Holders
◼️ 10A (12v/24v) PWM Solar Charge Controller
◼️ MC4 Connector 1000v /1500v
◼️ 4mm DC Cable (Red, Black)
◼️ 2mm DC Cable (Red, Black)